Deweni Inima | Episode 590 13th May 2019

Share
Embed
  • Loading...
  • Published on:  Monday, May 13, 2019
Loading...

Comment

  • Sandun Lakmal
    Sandun Lakmal  3 months ago +328

    සර් කාරයා 4න් එක අනිත් පැත්ත ගහන් කථා කරන්නේ

  • Amazing TV
    Amazing TV  3 months ago +102

    අලුත් කොල්ලාගේ... අවන්තට වඩා පොඩි ගතියක් තියනවා කියන කස්ටිය කෝ....

  • shinee hans
    shinee hans  3 months ago +71

    ඔය කොල්ලට හොද වෙලාවට දෙව්මිවයි හම්බුනෙ බැරි වෙලාවත් සහේලිව එහෙම හම්බුනානම් පොර ගෙදර ගිහිනුත් ඉවරයි මේකි යයි ගෙදරටම හොයාගෙන 😂😂😂😂

  • kumar danu
    kumar danu  3 months ago +57

    කවුරුවත් දැක්කෙ නැද්ද coach සර් ෆෝන් එක අනිත් පැත්ත කනේ තියාගෙන කතා කරේ🙊🙊🙊🙊📞📞📞

  • Udayangi Kumari
    Udayangi Kumari  3 months ago +40

    රනෙගෙ කාතාව ඇත්ත කියන අය කො බලන්න

  • Nisal M
    Nisal M  3 months ago +46

    නයනතාරා ගැන සරලව කීවොත්
    රත් දෙතොල් යුග සිනා පාවී
    කොපුල් මත රේඛා නැගේවී
    නීල දෙනයන බැලුම් පාවී
    කෝළ වී මුව හැඟුම් ගෑවී
    සුළඟෙ පාවී නීල කෙහෙරැලි
    අනන්තය දිග මඟ අසාවී
    සයුරු රළ පෙළ නැඟී යාවී
    හීන් හිරිකඩ පා කරාවී
    සිසිල වී මුව හැඟුම් මත්තට
    සීත දියබිඳු වත්කරාවී
    දැවෙන දිනියුරු කිරණ සිඳබිඳ
    සුළඟ සයුරේ ගෑවි ගෑවී...
    වෙරළ අද්දර කිඳුරු කෝමල
    මුකුළු සිනහා යා කරාවී
    දෙනෙත් පාවෙන විටදි සැම අත
    දුටිමි මේ කිඳුරංගනාවී...
    ඉන්ස්ටා එකෙන් ඇහිලුවේ😍😍

  • kushi sng
    kushi sng  3 months ago +67

    නයනතාරා සැරෙන් සැරේ ඔප්පු කරනවා රෑපයෙන් හැකියාවෙන් සහ නිහතමානීකමෙන් ඇයට සමකල හැකි කිසිදු නිලියක් නව පරපුරේ නොමැති බව😍 ආදරෙයි නයනතාරා 😍 අපේ රෝස මල 😚 අවන්ත දැන්වත් කියනදේ අහන්නකෝ

  • Meesha Shehani
    Meesha Shehani  3 months ago +41

    නව පරපුරේ කිසිම නිලියක් නෑ නයනතාරා අසලටවත් එන්න පුලුවන්😍 නයනතාරාට කොච්චර මිනිස්සු ආදරේද ඒ ආදරේ කොච්චරද කියනවනම් ඇය වෙනුවෙන් බොහෝ කවි නිසදැස් පවා ලියවී තිබෙනවා😍 ඉතින් කුහක ඉරිසියාකාර ගෑනු නැටුවට සමන් එදිරිමුනි වගේ පිස්සෝ හින්ට් ගැහුවට වැඩක් නෑ😬😬😬 නයනතාරා තමා නිව් ජෙනරේශන් එකේ බෙස්ට්ම😍

  • Rajitha pramodh
    Rajitha pramodh  3 months ago +67

    Ammo ada ara sakkarawattama nathi nisa appiriyawak nathuwa kathawa beluwa.

  • rushi gimhani
    rushi gimhani  3 months ago +59

    අම්බෝ අපේ දෙව්මිගෙ ලස්සන කතාවටම සිරියාවයි 😍😍 අවන්ත ඉක්මනට ඔයාගෙ රෝස මලව පරිස්සම් කරගන්න හොදේ😘

  • Dilan Zen
    Dilan Zen  3 months ago +13

    මුන්ගෙ කමෙන්ට් බැලුවම උන් අපිට බෝම්බ ගහන එක සාධාරණයි

  • Your Mother's Watching You
    Your Mother's Watching You  3 months ago +28

    හයියෝ අවන්ත​... මොකද පුතේ මේ වුනේ... හොඳ වැඩේ ගොං නාම්බානේ. මේ පාර නම් අත් කකුල් දික්කරන් ගුටි කෙලි සංදර්ශන දීලා ශේප් වෙන්න බැරි වෙයි. ඒ කොල්ලා දෙව්මිට හැම අතින්ම ගැලපෙනවා​. එකම එක විදිහකින් ඇරෙන්න​.
    දෙව්මි එයාට ආදරේ නෑ.
    දිගටම ඉතිම් මෙච්චර කල් දෙව්මිට දැම්ම පුස් පාට් ආයෙ දන්න ගියොත් සොරි ඩොට් කොම් තමයි ☠️

  • Thilan Perera
    Thilan Perera  3 months ago +52

    දෙව්මිව ලබන්න අවන්තයෝ තොට පින නෑ යකෝ පින නෑ😂😂 ඒ වගේ සමනලියක් ලබන්න පින් කොරන්න ඕනෙ දැන් තෝත් සහේලි වගේ මරගාතෙකට කරගහපං😂

  • Anjana Hishan
    Anjana Hishan  3 months ago +17

    අවන්තට Boot එක සෙට් වෙයි කියල හිතෙන අය like එකක් දාන්නෝ 😂

  • chathurika tharushini
    chathurika tharushini  3 months ago +35

    මේ මේ ඔයා මොකෝ අපේ දෙව්මියා පස්සෙ යන්නෙ අවන්ත එනකම් යනවකෝ ඔහොම. 😡😡😡 අවන්ත පලවෙනි පාර හොදින් කියනවා දෙවෙනි පාර සැරෙන් කියනවා තුන්වෙනි පාර පුතේ ඔයාට සම්මාන එක්ක කන්න වෙනවා 😡😡😡😡 මං නොකීවයි කියන්නෙපා අවන්තගෙ සපෝට් එකට අපි කට්ටියක් ම ඉන්නෝ😡😡😡 අනේ නයනතුරා ඔයා නම් බෝනික්කී වගේ😘

  • Ravindu chamod
    Ravindu chamod  3 months ago +45

    ඒ සිරාවටම නයනතාරා ඔයා මාරම ලස්සනයි බබා😛😛😍😍 ආදරේ හිතෙන එක නවත්තන්නම බෑනේ අනේ ඔයාට. අලුතින් එන එකා අවන්තයගෙන් කෙසෙ වෙතත් මේ කෙල්ලන්ගෙන් අම්බානට කයි කියල උබලට හිතෙන්නැද්ද

  • Nimsara abeyweera
    Nimsara abeyweera  3 months ago +34

    මේ කතාවෙ මොන මගුල උනත් මොන මොන ගූ හාල් කෑලි ආවත් කවදාවත් ඔයාට තියන ආදරේ නම් වෙනස් වෙන්නෑ නෑ නෑමයි දෙවුමි බබෝ😍😍 ආදරෙයි නයනතාරාවී😍 අවන්ත තොට එපානම් පල පැත්තකට මං ඉන්නවා දෙව්මිට තොපි කවුරැ නැතත් 😑

  • Vihanga Pansilu
    Vihanga Pansilu  3 months ago +33

    සමහර උං හිතන් ඉන්නවා නයනතාරා තරම් නිලියක් නෑ කියලා ඔව් යකෝ නෑ තමා😍😍 ඒකිගෙ ලගටවත් එන්න පුලුවන් එකියක් නෑ

  • Nadeeshan kosala
    Nadeeshan kosala  3 months ago +10

    ක්‍රිකට් සර් අමතක වෙලා phone එක අතිත් පැත්ත හරවං කතාකරනවා දැක්ක එවුන් මෙ කොනට 👉👉👉👉👉👉

  • Isuru sandeepa
    Isuru sandeepa  3 months ago +45

    ඇත්තටම නයනතාරා නංගිට තියෙන්නෙ හිත ඇදිලා යන සුන්දර ලස්සනක් සහ දක්ශතාවයක්